Adbrite

Showing posts with label chocolate. Show all posts
Showing posts with label chocolate. Show all posts

Monday, October 15, 2012

මෙහෙමත් pen Drives දැකල තියෙනවද?

මෙහෙමත් pen Drives දැකල තියෙනවද?


අන්තර්ජාලයේ සැරිසරද්දී ලස්සන pen drives ටිකක් හම්බුනා. පරිගණක භාවිතා කරන කොයි කටත් pen drives නැතුවම බැරි දෙයක් නිසා වර්තමානයේ ජනප්‍රියම පරිගණක උපාංගයක් තමයි මේ pen drives . ඉතින් බලන්නකෝ මේවගේ ඒවා ඔයාල ගාවත් තියෙනවද කියල.